ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා නියමිත ස්ථාන සහ දින පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශයට පත් කර තිබේ.

එම තැපැල් සංධිස්ථාන හා තැපැල් ඡන්දය භාවිතා කළ හැකි දින පහත සඳහන් පරිදි වේ.

මැතිවරණ කොමිෂන් සභාව