රටේ අර්ථික අර්බුදය විසදීමට නම් දේශපාලනය ස්ථාවර කළ යුතු බව එය සදහා සමගි ජන බලවේගයට වැඩපිළිවෙළක් ඇති බවත් එ සදහා 21 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය .

සමගි ජන බලවේගය සිටින්නේ ජනතාවගේ පැත්තේ බවත් රාජපක්ෂ හොරුත් සමග ආණ්ඩු කිරීමට ලැස්ති නැති බව ද, මෙහිදී කියා සිටියේය.

සටහන – CJ