සජබ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එරෙහිව හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර ගොනු කළ පෙත්සම් ශ්‍රෙෂ්ඨාධ්කරණය ප්‍රතික්ෂේප කරයි

හරින් ප්‍රනාන්දුගේ සහ මනුෂණකාරගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීම වෙනුවෙන් සමගි ජන බලවේගය ගත් තීරණය නීත්‍යානුකූල බව අද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව නිකුත් කර තිබෙන්නේ හරීන් සහ මනුෂ විසින් ඔවුන්ව පක්ෂයෙන් ඉවත් කිරීමට සමගි ජන බලවේගයෙන් ගත් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවරු නඩුව විභාග කිරීමෙන් අනතුරුවයි.