සියලු විශ්වවිද්‍යාල අවට හා එම ප්‍රදේශවල හදිසියේම පොලිස් ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය දැනුම්දෙන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල කාර්යමණ්ඩලවල හා සිසුන්ගේ ආරක්ෂාව සඳහා එම පියවර ගත් බවයි.

balavegaya image 15