පවතින තත්වය හමුවේ ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට විරෝධය පළ කරමින් විපක්ෂය නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්ව විරෝධතා ව්‍යාපාරයක් දැන් කොළඹ දී පැවැත්වෙනවා.

අද උදෑසන සිට කොළඹ නගරයේ ස්ථීරව සවි කොට ඇති මාර්ග බාධකය අසල මෙම පිරිස දැන් සිය විරෝධතාවය පල කරමින් සිටින බවයි වාර්තා වන්නේ.