ජන පිඩන ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය මගින් සංවිධාන කර ඇති පා ගමන පිළිබඳ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා හාරිස්පත්තුව, ගලගේදර, වත්තේගම කොට්ටාශ වල ජනතාව දැණුවත් කිරිම අද දින සිදු කෙරෙණි .