ආණ්ඩුවේ හිතුවක්කාරී පොහොර තහනම, ඇතුලු ගොවිජනතාවගේ ගැටලු පිළිබඳව සමගි ජන බලවේගය අද (22) පාර්ලිමේන්තුවේ දී විරෝධතාවයක් පැවැත්වූහ.