පළමු වරට සමගි ජන බලවේග වේදිකාවට ගොඩවූ සම්මානනීය නිළි දමිතා අබේරත්න මහත්මිය ‌ජවිපෙ ඉලක්ක කර ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමට කටයුතු කළාය.

ඇය එහිදී කියා සිටියේ චන්ද්‍රිකා-මහින්ද-‌මෛත්‍රි යන තිදෙනාම ශක්තිමත් කිරීමට ජවිපෙ කටයුතු කළ බවකි.

https://www.facebook.com/watch/?v=764303448456005