‘සක්වල’ වැඩසටහන හරහා කරනු ලබන රුපියල් ලක්ෂ 50ක් වටිනා76වන බස්රථ පරිත්‍යාගය, අද (29) මිනුවන්ගොඩ රෙජී රණතුංග විද්‍යාලයට පරිත්‍යාග කෙරේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු සමගි ජන බලවේගයේ පිලිසක් මෙන්ම රෙජී රණතුංග විද්‍යාලයේ දුවා දරුවන්ගේ දෙමාපියන් රැසක් එම අවස්ථාවට එක්වීය.
පසුගියදා මෙරට පාසල් දරුවන්ගේ පරිගණක දැනුම ඉහළ නැංවීම වෙනුවෙන් සහ අද්යාපනය ලබන දුවා දරුවන්ට ප්‍රවාහන පහසුකම් සපයන විපක්ෂ නායකතුමාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “සක්වල” වැඩසටහන පිළිබඳව පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය ඇතුළු නියෝජිත පිරිස සිය ප්රසාදයද පලකළා.