මේ වන විට වාහන පර්මිට්, බාර් පර්මිට් සහ විවිධ වරදාන වරප්‍රසාදවලට මන්ත්‍රීවරුන් මුදලට ගන්නා උත්සාහයක් ඇති නමුත් සමගි ජන බලවේගය මේ වරදානවලට හසු නොවන බවත් කිසිදා තමා ඇතුළු පිරිස ලක්ෂ 220 ජනතාව පාවා නොදෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරනවා කියා සංචාරක කර්මාන්තය ක්‍රියාත්මක නොවන පැතිවල පවා මෘදු මත්පැන් බලපත්‍ර ලබා දෙන බවත් … Continue reading “සංචාරක ප්‍රවර්ධනය මුවාවෙන් සංචාරක කර්මාන්තය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවලත් මත්පැන් බලපත්‍ර බෙදලා” – විපක්ෂ නායක සජිත් (VIDEO)
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed