ආණ්ඩුව පලවා හැරීමට නියමිත වෙලාවට විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් එය ජයග්‍රහණය කිරීම සදහා 113ක මන්ත්‍රී සංඛ්‍යාවක් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි .

ඔහු කියා සිටින්නේ වත්මන් රාජපක්ෂ ආණ්ඩුව රට නැති කර බවත් ජනාධිපති ඉවත් කිරීමට ව්‍යවස්ථාවේ සදහන් පරිදි විස්වාසභංගක් ගෙන එමට හැකි බව ද, මන්ත්‍රීවරයා පැවසීය .

එළබෙන අගොස්තු මාසයේදී සහල් කිලෝවක් රුපියල් 400ක් පමණ විය හැකි බව සහල් හිමියන්ගේ සභාපති පුරෝකතනය කළ ඇති බව ද, හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා කියා සිටියේය .

සටහන – CJ #CJ