අත්තඩංගුවේ සිටින අතර ගුරු දෙන සිටින ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න ගේ සුවදුක් බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ කොටුව පොලිසිය වෙත පැමිණියේය.

ඉකුත් දිනකවල පුරවැසි අරගලයේ ප්‍රබල ක්‍රියාකාරිනියක වූ දමිතා අබේරත්න මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.