‘‘වික්‍රමසිංහ – රාජපක්ෂ පාලනයට විරුද්ධව සටන් කරනවා හැර වෙනත් විකල්පයක් නෑ, 2024 කියන්නේ සටන් වර්ෂයක් ‘‘ – මුජිබර් රහුමාන් (VIDEO)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙවැනි ණය වාරිකය ලබාදෙන්නේ රටේ ආර්ථිකය ස්ථාවර කිිරීමට පමණක් බවත් එම ණය මුදලින් රටේ ආර්ථිකය දියුණු වන්නේ නැති බවත් රට සංවර්ධනය වන්නේ නැති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවැසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදෙන ණය වාරිකය හරහා රට ඉදිරියට ගමන් කරන්නේ නැති බවත් රට එකතැන පල්වෙවී තිබෙන බවත් රට දියුණු කරන්න … Continue reading ‘‘වික්‍රමසිංහ – රාජපක්ෂ පාලනයට විරුද්ධව සටන් කරනවා හැර වෙනත් විකල්පයක් නෑ, 2024 කියන්නේ සටන් වර්ෂයක් ‘‘ – මුජිබර් රහුමාන් (VIDEO)