• වැලිමඩ මැතිවරණ කොට්ඨාසයේ …උඩපලාත විවිධ සේවා සමුපකාර සමිතිය සඳහා මහා සභා නියෝජිතයන් පත්කර ගැනිමේ නිලවරනයේදී නියෝජිතයන් 97 දෙනෙකුගෙන් නියෝජිතයන් 89 සමගි ජන බලවේගයෙන් පත්ව තිබේ.

මාලිමාව ,පොදු ජන එක්සත් පෙරමුණ හා අනෙකුත් පක්ෂ පරාජය හමුවේ පසු බැසීම සිදු කල අතර…සමගි ජන බලවේගයේ අපේක්ෂකයන් 89 දෙනාම නිතරගෙන් තේරී පත්වීම විශේෂ කරුණකි……