වැලිගම එක්සත් ජාතික පක්ෂයේ නගරාධිපතිනිය දුෂණ වංචා , නාස්තිය හා අත්තෝමතික ක්‍රිය කිරිම හේතුවෙන් තව දුරටත් ඔහුට සහය ලබා දිමට නොහැකි බව පවසමින් එක්සත් ජාතික පක්ෂයේ විමලසූරිය මහතා ඉල්ලා අස් වී ඇත .
මෙසේ ඉල්ලා අස් වූ මන්ත්‍රීවරයා සමගි ජන බලවේගයේ වැලිගම ප්‍රධාන සංවිධායක රෙහාන් ජයවික්‍රම මහතා සමග සමගි ජන බලවේගයට එක් වී ඉදිරි දේශපාලන කටයුතු කරන අකාරය පිළිබඳ සාකච්ඡා කරමින් ඇත.