ඇප මුදල් භාරනොගන්නා ලෙස පසුගියදා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛණයෙන් තමන් ඇතුළු අපේක්ෂකයින්ගේ මූලික අයිතිවාසිකම් කඩවූ බවට නිගමනය කරන්නැයි ඉල්ලා කොළඹ නගරාධිපති අපේක්ෂක මුජිබර් රහුමාන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සමක් ගොනූ කර තිබෙනවා.

පෙත්සමේ වග උත්තර කරුවන් ලෙස රාජ්‍ය පාලනය අමාත්‍යාංශය ලේකම්වරයා, කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයා,කැබිනට් මණ්ඩලය,නිතිපතිවරා ඇතුලු 35 දෙනකු නම්කර තිබෙනවා.