සිරගත වී සිටින රන්ජන් රාමනායක මහතා පෙබරවාරි 04 දින නිදහස් කරන ලෙස ඉල්ලා අකුරැස්ස ආසනයේ උරුමුත්ත රජ්ජුරුබණ්ඩාර දේවාලයේ දේව කන්ලව්වක් සිදු කෙරිණි .

balavegaya IMG 20220202 WA0070

මෙය සංවිධානය කර තිබුණේ සමගි ජන බලවේගයේ වැලිගම ප්‍රධාන සංවිධායක රෙහාන් ජයවික්‍රම මහතා විසින් ය.

දේව කන්ලව්ව සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ හා වැලිගම ප්‍රධාන සංවිධායක රෙහාන් ජයවික්‍රම යන මහත්වරුගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි .

මෙම අවස්ථාවට අකුරැස්ස ප්‍රදේශිය සභාවේ විපක්ෂ නායක ගිහාන් ධනුෂ්ක මහතාත් සහභාගි වි සිටියේය. .

balavegaya IMG 20220202 WA0066

එහිදී ඔහුන් පොරොන්දු වී ඇත්තේ රන්ජන් රාමනායක මහතා නිදහස් විමෙන් පසුව මාස 3කට පෙර භාරය ඔප්පු කරන බවයි.