අධිකරණයට අපහාස කිරීමේ දෙවන චෝදනාවට අදාළ නඩුව සඳහා අද (24) රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණය වෙත රැගෙන එනු ලැබුවා.

ඒ අනුව ඔහුට එරෙහිව ගොනුකර ඇති දෙවන අපහාස නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ අද යළි සළකා බැලුවා.

මේ අතර එම නඩුව මාර්තු 09 වැනිදා නැවත කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ