රජය විදුලි බිල අඩු කරන්නේ නැත්නම් අධිකරණය මඟින් හරි අපි එය ඉටු කර ගන්නවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා (VIDEO)

විදුලි බිල අනීතිකව සහ අසාධාරව වැඩි කිරීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් අධිකරණය හමුවට යොමුකළ බවත් එයට හේතුව වූයේ ඇස්තමේන්තුගත ජල විදුලි ජනනය එම ප්‍රමාණය ඉක්මවා නිෂ්පාදනය කිරීම (ගිගාවොට් පැය 3750 සිට 4510 දක්වා වැඩි වීම) සහ විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 400කින් අඩුවීම සහ ගල්අගුරු බලාගාර අක්‍රීය වීම නිසා බිලියන 26ක් සහ 18%ක විදුලි බිල නැංවීම … Continue reading රජය විදුලි බිල අඩු කරන්නේ නැත්නම් අධිකරණය මඟින් හරි අපි එය ඉටු කර ගන්නවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා (VIDEO)