වර්තමානයේ ජනතාව සිටින පීඩාකාරී තත්වයෙන් මුදවාගත නොහැකිනම් මෙම රජය වහා ඉවත් වී සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා පීඩා විඳින ජනතාව ඉන් මුදවා ගතයතු බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.
ආණ්ඩුව ගන්නා සෑම ක්‍රියාමාර්ගයක්ම අසාර්ථකවී ඇති බවත් ජනතාව තවදුරටත් පීඩාවට පත් නොකර රජය ඉවත්විය යුතු බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.
ජනතාවට වගා කරන ලෙස පැවසීමට ආණ්ඩුවක් අවශ්‍ය නොවන බවත් ආණ්ඩුව ඉවත්වීමේ කාලය එළඹ ඇති බවයි පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වැඩිදුරටත් සඳහන් කළේ.