රජයේ මුදල් කාරක සභාවේ වැඩබලන සභාපතිවරයා ලෙස පාටලී චම්පික රණවක යෝජනා කල බව මුදල් කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතා තම ෆේස්බුක් පිටුවේ සටහන්කර තිබේ.
එතුමා සිය පෞද්ගලික කටයුත්තක් සදහා විදේශ ගතවීම හේතුවෙන් මෙම තනතුරු වෙනස්වීම සිදුවන අතර පාටලී චම්පික රණවක මහතාව යෝජනා කර ඇත්තේද හර්ෂ ද සිල්වා මහතා බවයි සදහන් වෙන්නෙ.