මාර්තු නම වන දා පැවැත්වීමට නියමිතව තිබුණු පලාත් පාලන මැතිවරණය කල් තැබීමට රජය දරන උත්සාහය තමන් හෙලා දකින බව අති උතුම් මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපාණෝ පවසති.

ඒ සම්බන්ධයෙන් කාදිනල් හිමිගේ විශේෂ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.