සෑම වසරකම සිදු කෙරෙන කඨින මහා පුන්‍යෝත්සවය ආර්ය මහා සංඝරත්නය පිරිවරා මහියංගනය රජමහා විහාරයේදී මේ මස 9,10,11 යන දිනයන්හි පැවැත්වීමට නියමිතව ඇත.

මෙම මහා පුන්‍යෝත්සවය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් හා ජලනි ප්‍රේමදාස මහත්මියගේ පූර්ණ දායකත්වයෙන් සෑම වසරකම පාහේ මෙවරත් සිදුකෙරේ.

සැදැහැවත් ඔබ සැමට ගෞරවනීය ආරාධනා…..