පොහොර අර්බුදය විසදීමට තවදුරටත් අපොහොසත් වන්නේනම් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට විපක්ෂය කටයුතු සැලසුම් කර ඇත.

ඒ අනුව ප්‍රධාන විපක්ෂය ලෙස එවැනි මැදිහත්වීමක් නොකරන්නේනම් එය ගොවි ජනතාවට කරන අසාධාරණයක් බව මන්ත්‍රි තිස්ස අත්තනායක පැවසුවේය

එම නිසා විශ්වාස බංග යෝජනාවක් එලෙස ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක වැඩි දුරටත් පැවසුවේය