බිලියන 52ක අධික ලාභයක් හැබැයි ලක්ෂ 8කගේ විදුලිය කපලා, ලංවීමටයි ඇමති කංචනටයි විරුද්ධව විපක්ෂ නායක සජිත් අධිකරණයට (VIDEO)

විදුලි බල මණ්ඩලය පසුගිය මාස කිහිපය තුළ රුපියල් බිලියන 52ක විශාල ලාභයක් ලබා ගෙන ඇති මොහොතක එම ලාභය රටේ විදුලි පාරිභෝගිකයන්ට සහනයක් ලෙස ලබා නොදීමත් අධික ලෙස විදුලි බිල වැඩි කිරීම නිසා එම විදුලි බිල ගෙවා ගත නොහැකි විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 8කගේ විදුලිය කපා දැමීම තුළින් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පවසමින් … Continue reading බිලියන 52ක අධික ලාභයක් හැබැයි ලක්ෂ 8කගේ විදුලිය කපලා, ලංවීමටයි ඇමති කංචනටයි විරුද්ධව විපක්ෂ නායක සජිත් අධිකරණයට (VIDEO)