ඊශ්‍රායලය විසින් පලස්තීනයේ සිදුකරන ජන සංහාරයට විරෝධය පළකරමින් අද 4.00ට කොල්ලුපිටිය පුස්තකාල වටරවුම අසලින් විරෝධතාවයක් ආරම්භ විය.

මෙම විරෝධතාවය පලස්තීන මිත්‍රත්ව සංවිධානය විසින් සංවිධානය කර තිබූ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන්, එස් එම් මරික්කාර් යන මහත්වරුන්ද මෙයට සහබාගී වී සිටිනු දැකගත හැකි විය.