චිනයේ කාබනික පොහොර රැගත් නැව නැවතත් ලංකා මුහුද තිරයට නැවේ නම වෙනස් කරමින් පැමිණෙන්නේ හොර වැඩක් තක්කඩි වැඩක් නිසා නේද ? යන්න අජිත් පී පෙරේරා මහතා ප්‍රශ්න කරයි.
ඔහු වැඩි දුරටත් කියා සිටියේ තම කාබනික පොහොර නිෂ්පාදිතය පිලිබද විශ්වාසයක් ඇත්නම් නැවේ නම වෙනස් කර යුතු බවයි .
මේ පිලිබද ප්‍රශ්නයක් තිබෙන බව කියන අජිත් පී පෙරේරා මහතා කියයි
මේ එන පොහොර නැවත යවන බව කියන කෘෂිකර්ම ඇමති දෙදනා අලුත් පොහොර පරික්ෂා කර ලබා ගන්නා බව කියන බවත් අජිත් පෙරේරා මහතා කියන්නේ මේ පොහොරත් ඒ පොහොරත් එකම පොහොර ද යන්න පිළිබඳ දැන ගැනිමට පරික්ෂණ නැති බවයි .