ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී ඇතුළු තිදෙනකු ගමන්ගත් මෝටර් රථය අනුරාධපුර – තලාව(57) මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේ වල් අලියකුගේ සිරුරේ ගැටීමෙන් ජැක්සන් ඇන්තනී ඇතුළු පිරිස තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබිණ

අනතුරත් සමග කැබ් රථය උඩට වල් අලියා ඇද වැටීමෙන් වාහනයට ද දැඩි හානි සිදුව ඇත.

මෙම අනතුර හේතුවේන් ඇන්තනි මහතා අද(03) උදෑසන කොළඔ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකය වෙත මාරු කර යවා තිබෙනවා.

මෙම සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ ප්‍රවීන රංගන ශිල්පියකු වන ජැක්සන් ඇන්තනි සමඟ ගමන්ගත් සමන් ඇන්තනී හා ඉරේෂ් යන අයයි .

චිත්‍රපට රූගත කිරීමක් අවසන් කර යළි පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පවසයි.

balavegaya 7
balavegaya 6
balavegaya 5
balavegaya 4
balavegaya 3
balavegaya 2
balavegaya 1