පොහොර ගනුදෙනුවේදී ශ්‍රීලංකාවේ කිහිප දෙනෙක් තමන්ගෙන් කොමිස් ඉල්ලූ බව චීන කාබනික පොහොර තොගය ගෙන ආ ෂින්ඩාවෝ බයෝටෙක් ආයතනයේ නියෝජිතයෙක් පවසයි.
ශ්‍රීලංකාවට සම්බාධක පනවන ලෙස එම සමාගම චීන රජයෙන් ඉල්ලා ඇති අතර ලංකාව සමග වෙලඳ ගනුදෙනු නවතන මෙන් එරට සමාගම්වලින් ද ඉල්ලා ඇත.