කිනම් හෝ රටක ස්ථීර රැකවරණය ලබා ගන්නාතෙක් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තාවකාලිකව තායිලන්තයේ රැඳී සිටිනු ඇති බව එරට අග්‍රාමාත්‍ය Prayut Chan-o-cha ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සිංගප්පූරුවේ රැදී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  අද (11) දිනයේ තායිලන්තය වෙත පිටත්ව යාමට නියමිතව තිබෙනවා.