ලිට්‍රෝ සමාගම 12 වනිදා සිට 25 දින දක්වා වසා තැබිම හේතුවෙන් රටේ ජනතාව උග්‍ර ගෑස් අර්බුදයට මුහුණ පා ඇති බවත් මෙසේ වසා තැබිම නිසා ගෑස් සිලින්ඩර් ලක්ෂ 12 හිගයක් ඇති වෙන බව එම හිගය විසදන්නේ කෙසේදැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා ආණ්ඩුවෙන් විමසා සිටියේය .

ඔහු වැඩි දුරටත් කියා සිටියේ ලාෆ් ගෑස් බෙදාහැරීම නවතා ඇති බවයි .

සටහන – CJ