අද පවතී ගලිගමුව සමූපකාර ඡන්දයන් විශාල ජයක් ලබාගැනීමට සමගි ජන බලවේගය සමත්ව ඇත ඒ ගලිගමුව සමුකරයට අයත් ප්‍රාදේශීක 48 න් ‌ප්‍රාදේශික 23ක ජයග්‍රහණය ලබා ගනිමින් බවයි සදහන් වන්නේ.

එහි මුලු සභික ප්‍රමාණය 98ක් වන අතර ඉන් 52ක් ජයගැනීමට සජබයට හැකිවී තිබේ.