ජනාධිපතිවරයා හා වත්මන් රජයට එරෙහි විරෝධතා ව්‍යාපාර රට තුළ තවදුරටත් ගොඩනැඟෙමින් පවතින අතර, අද (04) දින ද දිවයිනේ විවිධ ප්‍රදේශ වල මෙම විරෝධතා සංවිධානය වී තිබූ අන්දම දැක ගැනීමට ලැබිණි.
කලාකරුවන් දියත උයන අසල විරෝධතාවයේ නිරත වූයේ මෙලෙසිනි.