එක්සත් ජාතික පක්ෂය අද මේ ඉරණමට මුහුණ දී සිටින්නේ එම පක්ෂයට උරුම අපූරු ගමනට පිටුපෑමේ කරුමය යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර් මහතා පැවසීය.
අද ඒ උරුම ගමන ඇත්තේ සමගි ජන බලවේගය ට බව පැවසූ ඒ මහතා පක්ෂයක අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව කදිම උදාහරණය සමගි ජනබලවේගයේ ව්‍යවස්ථාව යැයිද පැවසීය.