එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ආසියානු නියෝජ්‍ය සහකාර ලේකම් (Deputy Assistant Secretary of Treasury for Asia, U.S. Department of Treasury) Robert Kaproth මහතා ශ්‍රී ලංකාවේ සංචාරය කරන අතරතුර ඊයේ (01) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු විය. මේ අවස්ථාවට ඇමෙරිකා එක්සත් ජනපදයේ තානාපතිනි ජූලී චුන්ග් මහත්මිය ද එක්සත් ජනපදය නියෝජනය කරමින් Mr. Andrew Shinn (Econ Officer, Department of State), Mr. Adam Michelow (Political Officer , Department of State) යනාදීන් එක්විය.