උත්සවශ්‍රීයෙන් පිඩලි ඇල්ලීමට ගිය, ක්‍රීඩා ඇමතිට දැඩි විරෝධයක්
ක්‍රීඩා ඇමැතිට සහ පොහොට්ටු මන්ත්‍රීට ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ ගුරුවරුන්ගෙන් දැඩි විරෝධයක් එල්ලවී ඇති බවත් එම විරෝධය හමුවේ ඇමැති, මන්ත්‍රී ආපසු හැරී ගොස් ඇති බවත් අද මාද්‍ය වාර්තාකර තිබුණා.ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ දෙවන අධියර( තණ පිඩලි ඇල්ලීමේ අවස්ථාව) උත්සවාකාරයෙන් ආරම්භ කිරීම සඳහා අද දිනයේ 2023/10/25 ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ, ක්‍රීඩා රාජ්‍ය ඇමති රෝ හණ දිසානායක … Continue reading උත්සවශ්‍රීයෙන් පිඩලි ඇල්ලීමට ගිය, ක්‍රීඩා ඇමතිට දැඩි විරෝධයක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed