වර්තමානයේ පවත්නා අධික බොහොම තෙල් සහ ඉන්ධනවල මිල හේතුකොටගෙන සමස්ත ධීවර ජනතාව බරපතළ ප්‍රශ්නයකට මුහුණ දී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.විපක්ෂ නායකතුමා ස්ථාවර නියෝග 27(2) යටතේ අසනු ලැබූ ප්‍රශ්නය මෙසේය.