මේ දිනවල ඇති වෙලා තිබෙන සෞඛ්‍ය තත්ත්වය ඉතා බරපතළ තත්වයක් බවත් ඒ තුළින් සිදුවන මරණ වලට පරීක්ෂණ පල නැරහිත බවත් සෞඛ්‍ය ක්ෂේත්රයක් සහ ආයතන සමුහයක් පවතින්නේ මරණ සංඛ්‍යාව අඩු කරගැනීමට බවත් ආර්ථිකය පැත්තෙන් අවදානය යොමු කල විට වෛද්‍යවරු ,හෙද සේවය අය රසායනාගාර වල ඉන්න අය, ෆාමසි නිලධාරීන් අධී සෞඛ්‍ය නිලධාරීන් විශාල ප්‍රමාණයක් රට හැරගොස් තිබෙන බවත් ගිය වසර තුල පමණක් ලක්ෂ 11ක් පමණ රට හැරගොස් තිබෙන බවත් ඊයේ විපක්ෂ නායක කාර්යාලයේ පාවථිඔ මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මෙම අදහස් පැවසීය.
ඉරාන් වික්‍රමරත්න මහතා වැඩිදුරටත් කියාසිටියේ,
ඉන්දියාවෙන් අපට ලැබුණු ආධාර ගැන ස්තුතිවන්ත වන අතර ඉන්දියන් ණය ඩොලර් මිලියන 114ක් ජාතික ඖෂධ සංස්ථාවට දීලා තිබුණා එයින් මිලියන 68.5 ක් පාවිච්චි කරලා තිබුණා ලඟදි නමුත් Sri Lanka medical association එකෙන් කියලා තියෙනවා ඒ මුදල වැඩි ප්‍රමාණයක් යොදවල තියෙන්නේ අත්‍යවශ්‍යම ඖෂධ ගෙන්න නෙමෙයි කියලා එහි ලොකු ගැටලුවක් තියෙනවා කවුද මේ තීන්දු තීරණ ගන