ආණ්ඩුව විසින් ඉන්ධන මිල ඉහල නැංවීම, භාණ්ඩ මිල ඉහල යාම හා විදුලිය කප්පාදු කිරීමට එරෙහිව මාතර අකුරැස්ස නගරයේ විරෝධතාවයක් පැවැත්වුණි .
මෙය සංවිධානය කළ ඇත්තේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාතර දිස්ත්‍රික් නායක බුද්ධික පතිරණ මහතා විසින්ය
මෙම විරෝධතාවය සදහා සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහාතා ද, එක්ව සිටියේය .
අකුරැස්ස ප්‍රදේශයේ විශාල පිරිසක් මෙයට සහභාගි වි සිටියහ .