අනීතික ලෙස රත්තරන් බඩු සහ ජංගම දුරකථන මෙරටට රැගෙන ආ අලී සබ්‍රි රහීම් මෙම සති අන්තයේදී ද ඩුබායි බලා පිටත්ව ගිය බව වාර්තා වේ.

මේ පිළිබඳව අල්ලස් හා දූෂණ විමර්ශන විමර්ෂණ ඒකකයේ දැඩි අවධානය යොමුවිය යුතු බව පැවසූ සමගි තරුණ නීතිඥ බලවේගයෙ නීතිඥවරුන් සඳහන් කරන්නේ මොහු මාසයකට කිහිප වරක්විදේශගත වී ඇති බවත් ඒ පිළිබඳව විමර්ශන පැවැත්විය යුතු බවත් ය.

එහිදී ඔවුන් පෙන්වා දුන්නේ නිසි පරිදි විමර්ශන සිදුකරන්නේ නම් පාර්ලිමේන්තුවේ සිටින විශාල පිරිසකගේ රෙදි ගැලවීමට නියමිතව ඇති බවකි.