“නිරුත්තර රටක උත්තරය” යන මැයෙන් රට පුර සංවිධානය කර ඇති විජයග්‍රහණයේ ජන රැලි මාලාවේ වලපනේ රැලිය මේ වන විට අතුරු සිදුරු නැතිව මහජනතාවගෙන් පිරී ගොස් තිබෙනවා.

විවිද කුමන්ත්‍රණ හරහා මැතිවරණය කල් දැමීමට රජය ගනිමින් සිටින විවිධ තීරණ සහ එම තීරණ වලට විපක්ෂයක් ලෙස මුහුණදීමට සුදානමින් සිටින බවත් ඉදිරි මැතිවරණයේ විශාල ජයක් ලැබීමට නියමිත බවත් විපක්ෂනායක වරයා මෙම රැලියේදී ප්‍රකාශ කළේය.