ඊයේ දිනයේදී අති සාර්ථක කාන්තා සමුලුවක් කොලොන්නාව පැවැත්විණ. මෙම සමුළුව ජලනි ප්‍රේමදාස මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කවිරත්න මැතිනියද මෙම අවස්ථාවට සහබාගී විය.

සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක පා.ම එස්. එම්. මරික්කාර් මහතා විසින් සංවිධාන කොට තිබූ මෙම රැස්වීමට අතිවිශාල කාන්තාවන් පිරිසක් එක්ව සිටීම විශේෂත්වයක් විය. පැමිණ සිටි සියලුදෙනා එළෙඹෙන 21 වන දා ජනාධිපතිවරණයෙන් ලබාගන්නා නියත ජයග්‍රහණය වෙනුවෙන් සමගි ජන බලවේගයට සුබපැතුම් එක්කර සිටියේය.