පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ වාහනයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කර ඊට සම්බන්ධ සියලු දෙනා නිතිය හමුවට ගෙන ආ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (19) පාර්ලිමේන්තුවේදී පැවසීය.
එසේම ඔහුගේ ආරක්ෂාව තවදුරටත් තර කරන ලෙස ද විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් ඉල්ලා සිටියේය.